2022 ජූනි 01, ප.ව. 5:05
බණ්ඩාරගම අටුලුගම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතාගේ නියෝගයකට අනුවයි.
පෞද්ගලික ප්‍රකාශයක් ලබා දීම සඳහා සැකකරු අද (01) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25