2022 ජූලි 26, පෙ.ව. 10:17
අධිකරණ නියමයන් නොතකා ගාලු මුවදොර එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව අසල ගැවසුණු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
ගාලු මුවදොර එස්.ඩබ්.ආර් .ඩී බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට ඇතුල්වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් මීට පෙර නිකුත් කරනු ලැබුවා.
එම පිළිමයට හානි කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවට පොලීසිය කරන ලද දැනුම් දීමකට අනුවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14