hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 ජූලි 27, ප.ව. 1:35


බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි පිරිස රක්ෂිත බන්ධනාගාරයට

අධිකරණ නියෝග නොතකා ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටිය දී ඊයේ(26) අත්අඩංගුවට ගත් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ(26) නියෝග කෙරුණා.

ඒ ඔවුන් කොළඹ කොටුව මහේත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.