2022 ජූනි 09, පෙ.ව. 11:49
පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන් බවයි.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25