2022 අප්‍රේල් 30, ප.ව. 4:22
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් බව එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවා.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53