hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 අප්‍රේල් 25, ප.ව. 3:57


සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කඳාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: