hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 ජනවාරි 31, ප.ව. 12:07


ශෂීන්ද්‍රට තවත් වගකීමක්

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුකළ බවය.