hit counter

2024 සැප්‍තැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:03


සමන්තුරේ ජය සජිත්ට 

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමන්තුරේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 41,791ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ – 15,344
අනුර කුමාර දිසානායක – 8,569
පී. අරියනේත්‍රන් – 2,299
කේ. කේ. පියදාස – 268