hit counter

2024 සැප්‍තැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 22, ප.ව. 12:54


කොලොන්න අනුරට

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 55788 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 45074
රනිල් වික්‍රමසිංහ – 15238
නාමල් රාජපක්ෂ – 4301
දිලිත් ජයවීර – 1313