2024 සැප්‍තැම්‍බර් 22, ප.ව. 7:18
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 4,760ක් ලබාගෙන ඇත.
අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 3,437කි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27