hit counter

2026 මාර්තු මස 29 වන ඉරිදා

2025 මාර්තු 05, ප.ව. 5:04


ඩේසි ආච්චිට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති කාන්තාවට ඇප හිමිව ඇත.

ඒ අනුව ඇයට ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 3ක් මත මුදාහැර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05) පෙරවරුවේ ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබා දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: