2025 ජූනි 18, ප.ව. 4:15
ඊශ්‍රායල හා ඉරානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාගර්භයේ නොසිටීම නිසා පාර්ලිමේන්තුව හෙට (19) පෙ.ව. 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා කටයුතු කළේය.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25