2024 මාර්තු 19, ප.ව. 5:56
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00