2025 ජූනි 20, ප.ව. 2:45
රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියනියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහැර ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇයව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියාය.
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32