hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2024 මාර්තු 19, ප.ව. 6:01


ගාමිණි වලේබොඩ කෝප් කමිටුවට සමු දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණී වලේබොඩ මහතා ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා.