hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 මාර්තු 20, ප.ව. 12:51


කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තමන්ද ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ලිඛිතව කථානායකවරයාට දැනුම්දී තිබෙනවා.

එම ලිපියෙන් ඔහු සඳහන් කර ඇත්තේ රටේ ජනතාව බලාපොරොත්තුවන විනිවිදබව කෝප් කමිටුවෙන් පිළිඹිබු නොවන නිසා තමන් ඉවත්වන බවයි.

එම ලිපිය පහතින්,