hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 21, ප.ව. 11:36


රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19185ක් ලබාගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ – 6641
සජිත් ප්‍රේමදාස – 4675
නාමල් රාජපක්ෂ – 500
දිලිත් ජයවීර – 251