hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 20, ප.ව. 4:57


තවත් දිවුරුම් දීමක්

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා මෙලෙස පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ ඔහු දැනට දරන ධුරයට අමතරවය.