2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 1:37
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,480 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස මහතා – 4537
රනිල් වික්‍රමසිංහ මහතා – 3630
පී අරියනේත්‍රන් මහතා – 431
නාමල් රාජපක්ෂ මහතා – 129
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27