2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 2:24
වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,899ක් (38.38%) ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා – 4257 (33.35%)
අනුර කුමාර දිසානායක මහතා – 2092 (16.39%)
පී අරියනේත්‍රන් මහතා – 1160 (9.09%)
කේ කේ පියදාස මහතා – 113 (0.89)
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 13,389
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 13,108
වලංගු ඡන්ද සංඛ්‍යාව – 12,764
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 344
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27