2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 2:42
මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,712 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා – 5,088
සජිත් ප්‍රේමදාස මහතා – 4,041
නාමල් රාජපක්ෂ මහතා – 543
දිලිත් ජයවීර මහතා – 259
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 30,882
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 30,497
වලංගු ඡන්ද සංඛ්‍යාව – 29,904
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 593
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56
2025 අප්‍රේල් 10, ප.ව. 3:20
2025 අප්‍රේල් 09, ප.ව. 2:04
2025 අප්‍රේල් 09, පෙ.ව. 9:39
2025 අප්‍රේල් 08, ප.ව. 6:09