hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 21, පෙ.ව. 8:36


රාගම වෙඩිතැබීමක්

අද (21) උදෑසන 7.15ට පමණ මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේ දී වෙඩිවැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමති අයෙකි.