2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 3:55
කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 20,062ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ – 7229
සජිත් ප්‍රේමදාස – 5604
නාමල් රාජපක්ෂ – 482
දිලිත් ජයවීර – 182
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 35,103
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 34,798
වලංගු ඡන්ද සංඛ්‍යාව – 33,904
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 894
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00