hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:06


වැලිගම – බදුල්ල – බලපිටිය ඡන්ද ප්‍රතිඵල

මාතර – වැලිගම 

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 42,182 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  – 21,248
රනිල් වික්‍රමසිංහ  – 10,628
නාමල් රාජපක්ෂ – 1969
දිලිත් ජයවීර – 1064

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  100,152
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  79,828
වලංගු ඡන්ද සංඛ්‍යාව –  78,549
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව –  1,279

——————————

බදුල්ල – බදුල්ල 

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 17,983 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  – 14,309
රනිල් වික්‍රමසිංහ  – 10,729
නාමල් රාජපක්ෂ – 806
දිලිත් ජයවීර – 378

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  57,589
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  46,731
වලංගු ඡන්ද සංඛ්‍යාව –  45,424
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව –  1,307

—————————

ගාල්ල – බලපිටිය

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 20,096 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  – 12,339 
රනිල් වික්‍රමසිංහ  – 5345
නාමල් රාජපක්ෂ – 1689
දිලිත් ජයවීර – 403

යාපනය මැතිවරණ බල ප්‍රදේශය

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී අරියනේත්‍රන් ඡන්ද 7494 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ  – 7080
සජිත් ප්‍රේමදාස  – 7058
අනුර කුමාර දිසානායක – 2186
කේ. කේ. පියදාස  – 198

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  37,355
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  26,028
වලංගු ඡන්ද සංඛ්‍යාව –  24,186
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව –  1,242