2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:13
පුත්තලම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
පුත්තලම දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 8,614ක් ලබා ජයග්‍රහණය කර තිබේ.
සජිත් ප්‍රේමදාස – 3044
රනිල් වික්‍රමසිංහ – 2335
නාමල් රාජපක්ෂ – 219
දිලිත් ජයවීර – 58
—————-
ගම්පහ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
ගම්පහ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,226 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ – 9116
සජිත් ප්‍රේමදාස – 6383
නාමල් රාජපක්ෂ – 943
දිලිත් ජයවීර – 441
——————
යාපනය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
යාපනය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 9,277 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.
සජිත් ප්‍රේමදාස – 7640
පී අරියනේත්‍රන් – 4207
අනුර කුමාර දිසානායක -2250
කේ. කේ. පියදාස – 197
—————–
කුරුණෑගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 47,126 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.
සජිත් ප්‍රේමදාස – 13,081
රනිල් වික්‍රමසිංහ – 11,998
නාමල් රාජපක්ෂ – 1,384
දිලිත් ජයවීර – 314
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 76,977
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 76,360
වලංගු ඡන්ද සංඛ්‍යාව – 74,583
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,777
2025 අප්‍රේල් 10, ප.ව. 3:20
2025 අප්‍රේල් 09, ප.ව. 2:04
2025 අප්‍රේල් 09, පෙ.ව. 9:39
2025 අප්‍රේල් 08, ප.ව. 6:09
2025 අප්‍රේල් 08, පෙ.ව. 11:10