hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:13


පුත්තලම – ගම්පහ – යාපනය – කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵල

පුත්තලම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

පුත්තලම  දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද  8,614ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස – 3044
රනිල් වික්‍රමසිංහ – 2335
නාමල් රාජපක්ෂ – 219 
දිලිත් ජයවීර – 58

—————-

ගම්පහ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,226 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ – 9116
සජිත් ප්‍රේමදාස – 6383
නාමල් රාජපක්ෂ – 943
දිලිත් ජයවීර – 441

——————
යාපනය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

යාපනය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 9,277 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස – 7640
පී අරියනේත්‍රන්  – 4207
අනුර කුමාර දිසානායක -2250
කේ. කේ. පියදාස  – 197

—————–

කුරුණෑගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 47,126 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස – 13,081
රනිල් වික්‍රමසිංහ – 11,998
නාමල් රාජපක්ෂ – 1,384
දිලිත් ජයවීර – 314

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  76,977
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  76,360
වලංගු ඡන්ද සංඛ්‍යාව –  74,583
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව –  1,777