2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 8:05
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 59,117 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 28857
රනිල් වික්‍රමසිංහ – 9056
නාමල් රාජපක්ෂ – 5964
දිලිත් ජයවීර – 863
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 130,755
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 108,121
වලංගු ඡන්ද සංඛ්‍යාව – 106,537
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1584
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27