2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 8:15
මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 13,336 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 9,083
රනිල් වික්‍රමසිංහ – 6,361
දිලිත් ජයවීර – 416
නාමල් රාජපක්ෂ – 380
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 41,303
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 30,643
වලංගු ඡන්ද සංඛ්‍යාව – 30,109
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 534