hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 1:03


ජනපති අතුරු අයවැය ඉදිරිපත් කරයි – සජීවී විකාශය

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අන්තර්කාලීන අයවැය ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය කථාව මෙයයි.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සවස 1.00ට රැස් වුණා.

එම සජීවී විකාශය පහතින්,

https://youtu.be/o1GqYvyfdTw




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: