2025 පෙබරවාරි 25, ප.ව. 6:38
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණි.
කිසිඳු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී නොසිටියේය.
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවය.
2025 පෙබරවාරි 25, පෙ.ව. 10:32
2025 පෙබරවාරි 21, ප.ව. 8:59
2025 පෙබරවාරි 18, පෙ.ව. 11:10
2025 පෙබරවාරි 16, ප.ව. 4:48
2025 පෙබරවාරි 11, පෙ.ව. 9:26