hit counter

2025 දෙසැම්‍බර් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 30, ප.ව. 10:02


කොස්ගමදී බස් රථයක් මතට ගසක් කඩාවැටෙයි

කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩාවැටී තිබෙනවා.

මෙලෙස ගස කඩා වැටී ඇත්තේ කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක් මතටයි.

ගස කඩාවැටීම හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.