hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 10:07


අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වල වෙනසක්

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

බස් ගාස්තු අඩු වන ප්‍රතිශතයන් අද දහවල් ප්‍රකාශයට පත් කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළා.