2022 අප්‍රේල් 19, ප.ව. 2:15
ඉන්ධන මිල ඉහළ යාම නිසා 35% කින් බස් ගාස්තු ඉහළ දැමීමට පුද්ගලික බස් රථ සංගම් තීරණය කර තිබෙනවා.
අද (19) පැවති සාකච්ඡාවකදී ඔවුන් තීරණය කර ඇත්තේ අවම බස් ගාස්තුව රුපියල් 27ක් දක්වා ඉහළ නැංවීමටයි.
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27
2026 පෙබරවාරි 20, පෙ.ව. 11:15
2026 පෙබරවාරි 16, පෙ.ව. 10:07