2022 ජූලි 19, ප.ව. 12:16
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 2.23කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බවත් එම බස් ගාස්තු අඩු කිරීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10