2023 දෙසැම්‍බර් 17, ප.ව. 4:21
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 84 හැවිරිදි වියේ පසුවිය.
මෙරට අතිශය ජනප්‍රිය කාටූන් නිර්මාණ අතර ඔහු විසින් නිර්මාණය කරන ලද “ගජමෑන්” අතිශය ජනාදරයට පාත්‍ර වුණා.
2025 අගෝස්‍තු 18, ප.ව. 12:51
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05