hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 26, ප.ව. 2:17


පාලි හා බෞද්ධ සරසවියේ යළි උද්ඝෝෂණයක්

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.

විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසින් මෙය සංවිධානය කර තිබෙනවා.

දූෂිත පරිපාලනය වහා ඉවත් විය යුතු බව කියමින් ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වෙනවා.