2023 ඔක්‍තෝබර් 13, ප.ව. 9:54
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය සති තුනකින් දීර්ඝ කර ඇති බවය.
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47