2022 ඔක්‍තෝබර් 04, ප.ව. 3:47
INSEE සංස්ථා සහ INSEE ප්ලස් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව එම සමාගම පවසනවා.
මෙම මිල අඩුකිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙනවා.
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10