hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 පෙබරවාරි 27, ප.ව. 1:36


මහ බැංකුවෙන් තීරණයක්

අද (27) දින සිට ක්‍රියාත්මක වන පරිදි අපනයන ආදායම, ලැබීම් සහ වාණිජ බැංකුවල සේවක ප්‍රේෂණ අනිවාර්යයෙන් විකිණීම අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුවල 2021 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වූ සියයට 25 සිට සතිපතා එවැනි ආදායමක් රැ ලැබීම්වලින් සියයට 15 ක් පමණක් වාණිජ බැංකු විසින් මහ බැංකුවට විකිණීමට සිදුවෙනවා.