hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූලි 05, ප.ව. 6:21


පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තවත් මාස 06 ක තහනමක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ ව්‍යපාර කටයුතු සහ ක්‍රියාකාරකම් කරගෙන යාම අත්හිටුවීම තවදුරටත් අද සිට තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරනවා.