hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 10:57


මහ බැංකුව පරිශ්‍රයේදී 09ක් අත්අඩංගුවට

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන තිබෙනවා.

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී තිබුණා.