2022 මැයි 09, ප.ව. 4:04
කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය ධුරවලින් ඉල්ලා අස් වීමට තීරණ කර තිබෙනවා.
ඒ අනුව එම අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25