2023 ජනවාරි 30, ප.ව. 3:29
තුරඟ තරග පිටියේදී කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සිසුවා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි 13 දක්වා මෙම සිසුවා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ඇති.
ජීවිතක්ෂයට පත්වූ තරුණිය ඔහුගේ පෙම්වතිය බවයි මීට පෙර මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27