hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2022 ජූලි 04, ප.ව. 9:29


ස්ත්‍රී දූෂණ වරදකට සැකකරුවෙකු අරගල භූමියේදී අත්අඩංගුවට

ස්ති‍්‍ර දුෂණයක් සිදු කිරීමේ වරදට අධිකරණය මගහැර සිටීම නිසා රත්නපුර මහාධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි සැකකරුවකු ගාලු මුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

මෙලෙස අතඅඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර වෙරළුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.