hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 2:06


ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි ජීවන්ත පීරිස් පියතුමා සඳහන් කරන්නේ.