hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 7:58


ජනපති මන්දිරයට ඇතුලු වූ දෙදෙනාට ඇප

පසුගිය 9 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්වරයා සහ හිටපු සභාපතිවරයා ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ රද්දොළුගම සහ කඩවත ප්‍රදේශවලදීයි.