hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 23, ප.ව. 2:54


ඡන්ද පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ දුන් අලුත්ම නියෝගය

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු යුද හමුදා කර්නල්වරයෙකු ගොනුකළ රිට් පෙත්සම මැයි 11 දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.