hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 දෙසැම්‍බර් 04, ප.ව. 3:19


හරීන් වැඩ අල්ලයි – අර්ජුන යයි, මයියා එයි

ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇති බව වාර්තා වෙනවා.

එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකරව පත්කර තිබෙනවා.

මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතායි.