hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 ජූනි 12, පෙ.ව. 6:46


ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය අතහැර දමයි

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් මේ දක්වා තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් හිමිව තිබුණේ නැත.

ඒ මේ වන විටත් තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය ආශ්‍රිත ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන්.