2023 නොවැම්‍බර් 11, ප.ව. 9:05
පාකිස්ථානයේදී 2025 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (11) සිදු වුණා.
ඉතා අවාසනාවන්ත අයුරින් ඉතිහාසයේ පළමු වරට ඒ අනුව ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලානයෙන් ඉවත්වීමට සිදු වුණා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27