hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 2:38


ගල්කිස්ස උසාවියේ වෙඩි තැබීම : ඉලක්කය විත්තිකූඩුවේ සිටි අයෙක්?

මීට සුළු මොහොතයට පෙර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදු වූ වෙඩි තැබීමේ ඉල්ලකය වී ඇත්තේ අධිකරණයේ විත්ති කූඩුවට නැග සිටි පුද්ගලයකු බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම පුද්ගලයාට එම වෙඩි ප්‍රහාර වැදී නොමැති බවත් වෙඩි තැබූ සැකකරු පළා ගොස් ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.